![[Image: SOQDfw7.jpg]](https://i.imgur.com/SOQDfw7.jpg)
හැමෝම කැමතිනේ තමන්ට කියල Rank එකක් තියෙනවට.. ඒ නිසා OnlineLK Forum එකේ ඔයාල පළකරන Threads, Post වල ප්රමාණය අනුව එහෙමත් නැත්තන් Post Count එක අනුව ඔයාලට Forum එක ඇතුලේ Rank එකක් Update වෙන්න අපි හදල තියෙනවා... ඔයාලගේ Username එක යටින් තමයි Rank Name එක තියෙන්නේ... තමන් දාපු පොස්ට් ප්රමාණය බලාගන්න User CP එකට ගිහින් Your Account Summary කියන කොටසින් හෝ තමන් පළකරන ලද පොස්ට් එකකින් බලාගන්න පුළුවන්.. ඒ වගේම Top posters 3 දෙනාගේ නම් Forum එකේ මුල් පිටුවට එන්නත් හදල තියෙනවා.. අපි දැන් බලමු Forum එකේ ඔයාල දාන්න ඕන Post ප්රමාණය සහ ඊට අදාළ Rank name එක....
Rank Name Minimum Posts Count Number of Stars
Newbie 0 1
Citizen 25 2
Thug 100 3
Falcon 300 4
Hustler 500 5
Fixer 800 6
Soldier 1000 7
Gangster 1500 8
Enforcer 2500 9
Lieutenant 4000 10
Shot Caller 5500 11
Rainmaker 6500 12
Street Boss 8000 13
General 9000 14
Godfather 10000 15
එහෙනං හැමෝම තරු 15 Rank එකකට යන්න උත්සහ කරමු.....
TEAM SLMTA
║DEATH B4 DISHONOR║
║TEAM ONLINELK║
║TEAM ONLINELK║
SLMTA™
![[Image: animated-sri-lanka-flag-image-0001.gif]](http://www.animatedimages.org/data/media/882/animated-sri-lanka-flag-image-0001.gif)