OnlineLK Premium Membership
![[Image: 1BnFipo.jpg]](https://i.imgur.com/1BnFipo.jpg)
ඔන්න ඉතින් පහුගිය ටිකේම හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ OnlineLK Premium Membership එහෙමත් නැත්තන් OnlineLK VIP Membership එක ගැන තමයි කියන්න ලෑස්ති වෙන්නේ..
VIP Player කෙනෙක්ට සාමාන්‍ය Player කෙනෙකුට කරන්න බැරි ගොඩක් දේවල් කරන්න පුලුවන්.. ඒවලින් ටිකක් පහලින් බලාගන්න පුලුවන්...
1) Free Guns (MiniGun, Rocket, Heat Seeking, FlameTrower)
2) VIP Skins
3) VIP Cars And Heavy Vehicles
4) Damage-Proof Vehicles
මේවා තමයි VIP Membership එකෙන් ලැබෙන ප්‍රධාන දේවල්..
OnlineLK Premium Membership එක ගන්නෙ කොහොමද කියල කට්ටියට ප්‍රශ්නයක් ඇති නේ..
Server එක වෙනුවෙන් Donate කිරීම මගින් එහෙමත් නැත්තන් පරිත්‍යාග කිරීම මගින් තමයි Premium Membership එක ලබාගන්න පුලුවන් වෙන්නේ..
~ ඒ ඒ පරිත්‍යාග මුදලට ප්රතිලාභ ~
Rs 400ක් හෝ $4ක් Donate කිරීම මගින් මාසයක් සදහා
Rs 1000ක් හෝ $10 Donate කිරීම මගින් මාස 3ක් සදහා
Rs 1800ක් හෝ $18ක් Donate කිරීම මගින් මාස 6ක් සදහා
Rs 3000ක් හෝ $30ක් Donate කිරීම මගින් වසරක් සදහා
Rs 8500ක් හෝ $85ක් Donate කිරීම මගින් Lifetime සදහා
ඔබට Premium Membership ලබාගත හැකියි.
~ මුදල් පරිත්‍යාග කල හැකි ආකාර ~
1) Paypal ~
[email protected]
2) Dialog Ez Cash ~
0766043863
3) FriMi ~
2222690690
4) Bank Transfer ~
Name - Samurdha Perera
Commercial Bank - 8001562992
Nations Trust Bank - 205000452008
Bank Transfer (Foreign) ~
Name - Samurdha Perera
Account no - 205000452008
Bank - Nation Trust Bank
Branch - Head Office, 900
SWIFT Code - NTBCLKLX
****පරිත්‍යාගය සිදුකල දිනයත් සමග එහි රිසිට්පතේ පිටපතක් අපගේ ෆේස්බුක් පිටුව වෙත හෝ අපගේ ඊමේල් ලිපිනය වෙත එවන්න.
Facebook Page - https://www.facebook.com/MultiTheftAutoSanandreas/
Email - [email protected]
Hotline - 0114181539
~ අමතර දීමනා ~
1) OnlineLK Forum එක තුල VIP Tag එකක් ලැබීම.
2) OnlineLK Play Server එක තුල VIP Tag එකක් ලැබීම.
~ වැදගත් ~
****VIP Panel එක මගින් ලබාගත් කිසිදු දෙයක් අන්සතු කිරීම තහනම් වේ.
****VIP Membership මගින් ලැබෙන දීමනා මගින් අන් අයට බාධාවක් නොවන ලෙස භාවිත කලයුතු වේ.
එහෙනම් තව ඉදිරියට මෙවන් නවතම අත්දැකීම් රැගෙනඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්..
TEAM SLMTA
One Country One Nation
#Onlinelk Team
#SLMTA
![[Image: AnotherShadyDormouse-size_restricted.gif]](https://thumbs.gfycat.com/AnotherShadyDormouse-size_restricted.gif)