OnlineLK Community
SLMTA PUBG Server [Release] - Printable Version

+- OnlineLK Community (http://community.onlinelk.net)
+-- Forum: NEWS AND INFORMATION (http://community.onlinelk.net/forumdisplay.php?fid=1)
+--- Forum: News (http://community.onlinelk.net/forumdisplay.php?fid=2)
+--- Thread: SLMTA PUBG Server [Release] (/showthread.php?tid=41)



SLMTA PUBG Server [Release] - DYN - 27-06-2018

[Image: hSCApOJ.jpg]

ඔන්න OnlineLK SLMTA අපේ Team එක ඔයාලට කිව්ව විදියටම අපේ අලුත්ම Update එක තමයි අරගෙන ආවේ.. මේක ඔයාල හැමෝම දන්න Mobile & PC Game එකක් වෙන PlayerUnknown's Battlegrounds එහෙම නැත්තන් PUBG එකේ MTA වලට හදපු Gamemode එක..
හරි අපි බලමු කොහොමද මේකට Connect වෙන්නේ කියල.. ඔයාල වෙනදා MTA Freeroam Server එකට යන විදියටම මෙන්න මේ


එක Server Browser එකේ Type කරලා OnlineLK Pubg Server එකට Log වෙන්න පුළුවන්..

ඊට පස්සේ ඔයාලට පලවෙනි පාරට විතරක් 40MB විතර File එකක් Download වෙයි.. ඊට පස්සේ එනවා Login Panel එකේදී ඔයාල කැමති Username එකකුයි Password එකකුයි දීල Account එකක් හදාගෙන Log වෙන්න.. ( Username Password අමතක කරන්න එපා... )


න්න දැන් ඔයාලට එනවා Character එක Select කරන තැනට.. එතනින් කැමති එකක් Select කරගන්න.. 

දැන් ඔයාලට පුළුවන් Solo, Duo, Sqaud විදියට ගේම් එක ප්ලේ කරන්න.. (Duo & Squad Play කරනකොට ඔයාලට තව ප්ලේයර් කෙනෙක්ට Invite කරන්න වෙනවා Invite Button එක පාවිච්චි කරලා.. ) දැන් මේ ටික ඉවර වෙලා Ready කියන බට්න් එක ක්ලික් කරපු ගමන් 

ඔයාව Lobby එකට එනවා.. අනිත් ප්ලේයර්ස් එනකන් Lobby එකේ 60 Sec වගේ ඉන්න වෙනවා ඊට පස්සේ ඔයාට ගේම් එකට යන්න පුළුවන්..

තව දෙයක් මේකේ ඔයාලට චැට් කරන්න පුළුවන් වෙන්නේ Lobby එකේදී විතරයි... එක නිසා Duo, Squad ගහනකොට කට්ටියට Discord එකේ සෙට් වෙලා කතා කරගෙනම Play කරන්න පුළුවන්.. මේකෙම Discord Invite එකත් දාගෙනම යන්නන්.. 




මේ ගැන ප්‍රශ්න මොනවහරි තියෙනවනන් රිප්ලයි කරලා අහන්න.. එහෙනං මේ වගේ අලුත්ම Update එකකින් නැවතත් අපි ඔයාලව හමුවෙන්නන්...



~ TEAM SLMTA ~


RE: SLMTA PUBG Server [Release] - Scorpion - 27-02-2019

I can Script ALL mod's If You want
Tell ME pm
or in Gmail
------------------------------------------------
onlinelk stealth:
i want be mod 
because the player need help and i am active in server always
and the admin's no active!
[Image: cat-algeria-flag-718.htm][Image: animated-algeria-flag-image-0022.gif]